04/02/2014

රට ගිය ඇත්තෝ බ්ලොග් අඩවියට පිටරට සිට ලියන ඔබේ බ්ලොග් අඩවියත් එකතු කරන්න


රට ගිය ඇත්තෝ බ්ලොග් අඩවියට පිටරට සිට ලියන ඔබේ බ්ලොග් අඩවියත් එකතු කරන මෙන් කරුණාවෙන් ආරාධනා කරමු.

මේ සඳහා කළ යුත්තේ පිටරට සිට ලියන ඔබේ බ්ලොග් අඩවිය පිළිබඳ විස්තර කියා අපට ඊ-මේලයක් එවීමයි.

මෙන්න අපේ ලිපිනය:
ratagiyaeththo@gmail.com

ඒ සමගම පිටරට සිට හෝ ලංකාවේ සිට හෝ ඔබ ලියන ඔබේ බ්ලොග් අඩවියේ බ්ලොග් රෝලට ද හැකිනම් රට ගිය ඇත්තෝ බ්ලොග් අඩවිය එකතු කරගන්නා මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි

ඔබ සැමට ප්‍රීතිමත් නිදහස් දිනයක් වේවා!

-රට ගිය ඇත්තෝ

(පින්තූරය මෙතනින්: http://www.understandthetimes.org/inthenews/16_owryt.shtml)

01/02/2014

රට ගිය ඇත්තෝ බ්ලොග් කියවනය හැඳින්වීම - Introducing Rata Giya Eththo Blog Reader

මෙය තවත් එක් බ්ලොග් කියවනයකි.

නමුත් එක වෙනසක් ඇත. එනම්, මෙහි ඇතුලත් වෙන්නේ ලංකාවෙන් පිට සිට බ්ලොග් ලියනා බ්ලොග්කාරයින් ගේ බ්ලොග්කාරියන් ගේ බ්ලොග් පමණි!

ලංකාවේ සිට බ්ලොග් ලියනා ඇත්තෝ අහිතක් නොසිතත්වා!

මේ බ්ලොග් කියවනයට ඇතුලත් කළ යුතු වෙනත් බ්ලොග් ඇතිනම් කරුණාකර අපට දැනුම් දෙන්න.

ratagiyaeththo@gmail.com

 -රට ගිය ඇත්තෝ