04/02/2014

රට ගිය ඇත්තෝ බ්ලොග් අඩවියට පිටරට සිට ලියන ඔබේ බ්ලොග් අඩවියත් එකතු කරන්න


රට ගිය ඇත්තෝ බ්ලොග් අඩවියට පිටරට සිට ලියන ඔබේ බ්ලොග් අඩවියත් එකතු කරන මෙන් කරුණාවෙන් ආරාධනා කරමු.

මේ සඳහා කළ යුත්තේ පිටරට සිට ලියන ඔබේ බ්ලොග් අඩවිය පිළිබඳ විස්තර කියා අපට ඊ-මේලයක් එවීමයි.

මෙන්න අපේ ලිපිනය:
ratagiyaeththo@gmail.com

ඒ සමගම පිටරට සිට හෝ ලංකාවේ සිට හෝ ඔබ ලියන ඔබේ බ්ලොග් අඩවියේ බ්ලොග් රෝලට ද හැකිනම් රට ගිය ඇත්තෝ බ්ලොග් අඩවිය එකතු කරගන්නා මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි

ඔබ සැමට ප්‍රීතිමත් නිදහස් දිනයක් වේවා!

-රට ගිය ඇත්තෝ

(පින්තූරය මෙතනින්: http://www.understandthetimes.org/inthenews/16_owryt.shtml)

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මෙය පවිත්‍ර චේතනාවකින් කල බව හැඟේ. නමුත් මෙය කල යුතුද? උඹලාගේ නිදහස් සිතීම අගය කරන අතරම , අපි අපි වෙලාම ඉන්න එක හොඳයි නේද? බ්ලොග් ලිවීමේදි ජීවත් වෙන රට. ඉගෙන ගත් විවිය, ඉගෙනගත් පාසල, වැදගත්ද? මේ අනුවම නේද අපි එක් එක් කුලකයන් නිර්මානය කරගන්නේ? ඒ දේම නේද අපි පසුගාමි යැයි විග්‍රහ කරන්නේ? මේ ආකාරයෙන් තව කුලක කීයක් බෙදෙයිද? උඹේ උත්තරයක් මම බලාපොරොත්තුවෙමි. එසේ නොමැතිනම් මගේ බ්ලොගයත් ලියන්නන් වාලේ ලියන සාමන්‍ය තැන තියා අයිසොලේට් වූවාට මට පේන වරදක් නැත. මා අමනාපයකින් ලීවා නොවේ. මේ මමය. අරූට මූට හිතෙන දේ නොව ARU හිතෙන දේ පමණය.

    ReplyDelete