
පසුගිය කාලය පුරාවට ක්‍රමිකව වර්ධනය වී එහි ඛේදනීය අවසානය ලෙස අලුත්ගම හා බේරුවල නගර පදනම් කරගෙන නිර්මාණය වූ ආගම්වාදී හා ජාතීවාදී සිදුවීම් මෙන්ම එම ප්‍රවණතාවයන්ට එරෙහිව සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් එක්සත් රාජධානියේදී ලන්ඩන් නුවර දී ජුනි 20 වැනිදා පැවත්වුණි. එරට පිහිටි ශ්‍රී ලංකාතානාපති කාර්යාලය ඉදිරිපිට පැවති මේ සදහා සිංහල, දෙමළ සහ මුස්ලිම් විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබුණි. උද්ඝෝෂණය අවසානයේදී රැස්ව සිටි පිරිස අමතා සමඅයිතිය ව්‍යාපාරය හා විවිධ සංවිධාන නියෝජනය කරමින් පැමිණි නියෝජිත පිරිස් අදහස් දැක්වීම් සිදුකළහ.

උපුටා ගත්තේ:
http://sinhala.lankanewsweb.net/news/12775-2014-06-21-11-02-45
No comments:
Post a Comment