01/02/2014

රට ගිය ඇත්තෝ බ්ලොග් කියවනය හැඳින්වීම - Introducing Rata Giya Eththo Blog Reader

මෙය තවත් එක් බ්ලොග් කියවනයකි.

නමුත් එක වෙනසක් ඇත. එනම්, මෙහි ඇතුලත් වෙන්නේ ලංකාවෙන් පිට සිට බ්ලොග් ලියනා බ්ලොග්කාරයින් ගේ බ්ලොග්කාරියන් ගේ බ්ලොග් පමණි!

ලංකාවේ සිට බ්ලොග් ලියනා ඇත්තෝ අහිතක් නොසිතත්වා!

මේ බ්ලොග් කියවනයට ඇතුලත් කළ යුතු වෙනත් බ්ලොග් ඇතිනම් කරුණාකර අපට දැනුම් දෙන්න.

ratagiyaeththo@gmail.com

 -රට ගිය ඇත්තෝ

13 comments:

  1. ඔබට ස්තුති මගේ බ්ලොග් එකත් ඇතුලත් කිරීම් වෙනුවෙන්, ගොඩක් හොද වැඩක්,, කතන්දර බ්ලොග් අඩවිය හරහා තමයි දැනගත්තේ

    ReplyDelete
    Replies
    1. පැමිණියාට ස්තුතියි.

      ඔබේ කුවේනි-තිඹිරි ගෙය ද මං සින්ඩිකේටරයට එකතු කළා!

      Delete
  2. හොඳ වැඩක්... තව කියවන පිරිස එකතුකරගන්න එවිට ආසාවක් ආවොත් ලියන්නත් පටන් ගනීවිනේ. මේ වග මේල් මගින් හෝ පිටරටවල සිටිනා යහලුවන්ටත් ඔවුන් හරහා දන්නා හැමටමත් දැනුම්වත් කරන්න. ඉදහිට හෝ විදෙස්ගතවුණු වෙලාවට ඒ රටක ඉදන් ලියලා එල්ලන්නංකො මේකටත්.
    ඉදහිට රට යන කියලා අංශයකුත් දාන්න අපි වගේ යන එන උන්ට.

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න දැනුවත් කළා! ඉතිරි හරිය ඉතිං නලීන්ලාගේ පිහිටෙන් තමයි.

      Delete
  3. දිනමිණ බිලොග් පිටුවෙත් දවසක්ම වෙන් කරන්නම්කෝ රට ගිය ඇත්තන් වෙනුවෙන්

    ReplyDelete
  4. රට ගිහින් අපහු ලංකාවට ආපු කලෙක ඔකේ තියෙන ඒවා අවලංගු වෙනවද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද ආපහු යන්නේ? ඔන්න ඔහොම ඉන්න මැලේෂියාවේම, නැතිනං ඔතනින් සිංගඵ්පූරුවට, එතැනින් ඇමෙරිකාවට යන්න!

      Delete
  5. All,
    ඔබ දන්නා වෙනත් පිටරට සිට ලියන බ්ලොග් වේ නම් විස්තර දන්වන්න.

    ReplyDelete
  6. ස්තුති සහෝ මාවත් එල්ල ගත්තට ....... මාතලන්ගේ සින්ඩිය හරිනම මම ඉන්න අනෙක් සින්ඩිය මේක විතරයි මම හිතන්නේ

    ReplyDelete
  7. බොහොම ස්තුතියි මාවත් ඇතුලත් කළාට...

    ReplyDelete
  8. ලංකාවේ අපිත් සින්ඩියට ගන්න කෝ.......

    ReplyDelete